චන්ද්‍රිකාගේ මෙහෙයුම සාර්ථකයි. ශ්‍රිලනිපයේ පළුවක් ගලවයි





















මෛත්‍රීපාල + මහින්ද කුමන්ත්‍රණකාරී බලු හවුලට එරෙහි ශ්‍රීලනිප මන්ත්‍රීන් ගනනාවක් පාර්ලිමේන්තුව තුල ස්වාධීන මන්ත්‍රීන් වශයෙන් කටයුතු කිරීමට එකඟ කරවා ගැනිමට හිටපු ජනධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සමත්ව ඇති බව සමීප ආරංචි මාර්ග පවසයි
අද පෙරවරුවේ සිදු වුණු සාකච්ඡාවලින් අනතුරුව ශ්‍රිලනිප මන්ත්‍රී කණ්ඩායම මෛත්‍රී මහින්ද බලු හවුලට එරෙහිව සිටින බව පොරොන්දු වී ඇත. සිරිසෙන විසින් සිදු කරනු ලැබු නින්දිත පාවාදීම නිසා තමන්ට තමන්ගේ ගෙදර සාමාජිකයන්ටවත් මුහුණ දී ගත නොහැකි බව මේ මන්ත්‍රී කණ්ඩායම පවසා සිටී.
2015 වසරේදි ජීවිත පරදුවට තබා සටන් කළේ හොරු මිනිමරුවන් සමඟ යහන් ගත වීමට නොව රටේ යහපාලනය ගොඩ නැගීමට බවත්.කවර අඩුපාඩු මධ්‍යයේ වූවද රට පසුගිය වසර 4කට අසන්න කාලය පුරා නිවැරදි මාවතට ගෙන ඒමට හැකි වූ බවද මේ පිරිස අවධාරණය කරයි.

No comments: